මා සතුව ඇති PayPal ගිණුමේ වර්ගය වෙනස් කරන්නේ කෙසේද?
ඔබ වෙළෙන්දෙකු නම්, ඔබට ඔබේ ව්‍යාපාර නාමය යටතේ අන්තර්ජාලය හරහා විකිණීමට ව්‍යාපාර ගිණුමක් භාවිත කළ හැක.
පුද්ගලික ගිණුමක සිට ව්‍යාපාර ගිණුමකට උත්ශ්‍රේණි කරන ආකාරය මෙන්න:
- සැකසීම් වෙත යන්න.
- ව්‍යාපාර ගිණුමකට උත්ශ්‍රේණි කරන්න ක්ලික් කරන්න.
- සියලුම තොරතුරු ඇතුළත් කර තිරයේ ඇති පියවර අනුගමනය කරන්න.